2700 CC
Engine
2009
Year
208,000 KM
Mileage
used
Condition
TOYOTA Prado 150. නිශ්පාදිත වර්ෂය 2009. ලංකාවට ආනයනය කල වර්ෂය 2012. ලියාපදිංචි කල වර්ෂය 2016. නියමිතය පරිදි තීරු බදු ගෙවා ආනයනය කල රථයකි. රේගුවෙන් වෙන්දේසි කල රථයක් නොවේ. ලියාපදිංචි දෙවැනි හිමිකරු. Silver colour, පෙට්රල්, ඔටෝ 2700CC. leather electric seats, 3rd row electric, Sunroof, Subwoofer, Android player, Electric side steps, Facelifted. Done 208,000 km. Toyota Lanka සේවා කර ඇත. පරීක්ෂාව කිරුලපණ, කොළඹ 05.
Is something wrong with this listing?
Report misleading price, fake seller, unreachable phone, or already sold vehicle.